පසුගිය සඳුදා සවස ටොරොන්ටෝ හි බටහිර කෙළවරේ පිහිටි තට්ටු නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයකු තුවාල ලැබුවා. Trethewey Drive දකුණින් සහ Black Creek Drive නැගෙනහිරින් පිහිටි Greentree Court තට්ටු නිවාස ගොඩනැගිල්ලක පිහිටි නිවසක ගින්න හටගෙන තිබුණා.වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ සිද්ධියෙන් සුළු තුවාල ලැබූ පිරිමි පුද්ගලයකු රෝහල්ගත කළ බවයි. ගින්නත් සමග තට්ටු නිවාසයෙන් අධික දුමාරයක් හටගත් බව පොලිසිය ප්‍රකාශ කලා. කෙසේ වෙතත් ගින්නත් සමග වසා දැමුනු මාර්ග මේ වන විට විවෘත කර තිබෙනවා
බටහිර ටොරොන්ටෝවේ තට්ටු නිවාසයක ඇතිවූ ගින්නකින් අයෙකුට තුවාල.
