සිංහල කෙටිකතාව – බැටළුවෝ, ජීවන කතන්දර – හොල්මන් ගුහාවට වෙච්ච දේ! , පරිවර්තිත කෙටිකතාව- දුරු රටක සිට
සිංහල කෙටිකතාව බැටළුවෝ “ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.” සමහර ගෑනුන්ගේ…
සිංහල කෙටිකතාව බැටළුවෝ “ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.” සමහර ගෑනුන්ගේ…
සිංහල කෙටිකතා- වැඩපොලේ මහත්තයා වැඩපොලේ මහත්තයා නැති වුනා කියලා ආරංචිය මට කිව්වේ ධම්මිස්සර හැමුදුරුවෝ. උන්වහන්සේ වැඩපොලේ මහත්තයා ගොඩාක් කාලයක් තිස්සේ…
සිංහල කෙටිකතාව සතිඅන්ත ඒ සැප්තැම්බර් මාසයක්. පාර අද්දර එක පෙළට රොබරෝසියා පිරිලා තිබුණු කාලයක්. කැම්පස් ඇවිත් මාස තුන හතරක්.අපි හිටියේ…
සිංහල කෙටිකතාව මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තමා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා අමනාප කරගත් බව විජේවර්ධනට සිතිණි. ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වලදි සංඛ්‍යාලේඛණ…
සිංහල කෙටිකතාව යන්නම් අක්කා “මාසෙක සල්ලි කළින් දෙන්න ඕන, කෑම දෙන්නේ නැහැ, හීටර් ගහන්න බැහැ, ෆ්ලාස්ක් එකක් දුන්නොත් දවසට දෙසැරයක් උණු වතුර දෙන්න පුළුවන්.” අලුත්…
සිංහල කෙටිකතාව ද්‍රෝහියා ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන්…
සිංහල කෙටිකතාව පොසම් හදිසියක් “මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!” උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත් පැත්තකින් නොතියා ඇනා…
සිංහල කෙටිකතාව වීදුරු බුජම සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි…
සිංහල කෙටිකතාව ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර…
සිංහල කෙටිකතාව සල් නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ…

