සිරිලිය ගිණුමේ මුදල් අවභාවිතාවට අදාලව හිටපු ජනපති මහින්දගේ බිරිය ශිරන්ති රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑනරයක් මිලදී ගැනීමට යැයි කියා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් පරිත්යාගයක් ලෙස ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක්…


