ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ. නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි
Related Posts
තර්ජනී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම බාරගන්න සූදානම්.
හිටපු ශ්‍රී ලංකා ගෝල විදින ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් පැවසුවේ පාලක මණ්ඩලය තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු…
වසරක් තුළ අයිසීසී මාසයේ ක්‍රීඩක සම්මානය දෙවරක් දිනා කමිඳු මෙන්ඩිස් වාර්තා පොතට.
මෑත කාලයේ ශ්‍රී ලංකා පිලේ පිතිහරඹයෙන් කැපී පෙනෙන දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මස විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා…
T20 ලෝක කුසලානයට යන කණ්ඩායම ජනපති හමුවෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල්…