
- කැනඩාවේ ජාතික කොඩිය
- කැනඩාව පිළිබද වැදගත් තොරතුරු
- කැනඩාවේ ජාතික ගීය
- කැනඩාවට ආවේණික කෑම වර්ග
ගැන දැනගන්න
ඉදිරිපත් කිරීම – මංජුලා වික්‍රමරත්න , සම්පත් දායකත්වය – අනුරුද්ධ වැලිගමගේ, බ්ලොග් රචක – අහස් ගව්වෙන් එහා ලෝකය
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
2024 ජූනි 22 සෙනසුරාදා

චන්දන පීරිස්ගේ වතගොත
චන්දන පීරිස්ගේ නිර්මාණ
ගැන දැනගන්න
ඉදිරිපත් කිරීම – සම්පත් පෙත්තාවඩු , සම්පත් දායකත්වය – සංගීත නිර්මාණ ශිල්පී චන්දන පීරිස්
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
රූපණ කණඩායම
විධායක නිෂ්පාදක – වීරා ෆොන්සේකා
මෙහෙයුම් අධ්‍යක්ෂක – ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි
නිර්මාණ අධ්‍යක්ෂක – අනුරුද්ධ වැලිගමගේ
සංස්කාරක – පුබුදු වනිගසේකර
වැඩසටහන් ඉදිරිපත් කරන සන්නිවේදකයින්
ආචාර්ය සරත් චන්ද්‍රසේකර , සංජීව අබේරත්න , සුනිමල් බාලසූරිය
සම්පත් පෙත්තාවඩු, මංජුලා වික්‍රමරත්න, අනුෂා කිංස්ලි, සුනිල් තෙන්නකෝන්
කල්ප සමරතුංග,නිරංග විජේසූරිය.

2024 ජූනි 15 සෙනසුරාදා

කැනඩාවේ පදිංචි ඔබ ශ්‍රි ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්නෙ කෙසේද ?
ගැන දැනගන්න
ඉදිරිපත් කිරීම – නිරංග විජේසූරිය , සම්පත් දායකත්වය – අනුෂා කිංග්ස්ලි , ටොරොන්ටෝ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
2024 ජූනි 8 සෙනසුරාදා

සංචාරකයින් වැඩිපුර නිතර නොයන තැන් වලට ගිහින් ඒ තැන් හරි අපූරුවට රූ ගත කරනා කෞශල්‍යා සහ ප්‍රේම් වගේම හිත් ඇදගන්නා විදිහට ඒ වැඩසටහන් ඉදිරිපත් කරන කෞශල්‍යා ගේ එකතුවෙන් බිහිවන වීඩියෝ හරහා මේ තරුණ යුවල අපව පිස්සු වට්ටවනවා
එන්න අපිත් එක්ක තමන්ම හදා ගත්ත වෑන් ගෙදරකින් පෘතුගාලයේ , ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ සාමාන්‍යයෙන් නිතර නොදකින ලස්සන තැන් රැසක් බලන්න . ඒත් එක්කම ඒ ඒ රටවලදී රස විදි කෑම ගැනත් ඔබට දැනගන්න පුළුවන් . ඔවුන්ගේ සම්පූර්ණ වැඩසටහන් ගොන්නම බලන්න යූ ටියුබ් හරහා wanderlust vanlifers නාලිකාවේ පිටුවට යන්න පුළුවන්.
https://www.youtube.com/@WanderlustVanlifers
ගැන දැනගන්න
ඉදිරිපත් කිරීම – අනුරුද්ධ වැලිගමගේ , සම්පත් දායකත්වය – කෞශල්‍යා එදිරිසිංහ Wanderlust Vanlifers යූ ටියුබ් අඩවිය
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
2024 ජූනි 1 සෙනසුරාදා

ඔබ ප්‍රියකරන ගීත පෙලක් ටොරොන්ටෝවේ වෙසෙන ඔබේම කෙනෙකුගෙන් අහන්න
සුමියුරු ගී නද මෙවර ශ්‍යාමා අල්විස් මියුරු ගැයුම් පෙලක්
ඉදිරිපත් කිරීම – සම්පත් පෙත්තාවඩු , සම්පත් දායකත්වය – ශ්‍යාමා අල්විස් තෙන්නකෝන්
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව