මිසිසාගා වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානයට අනුබද්ධ වැඩිහිටි සුහද හමුවේ සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා විදහා දැක්වෙන කලා ප්‍රසංගයක් 2024 ජූනි 22 වන සෙනසුරාදා පැවැත්වුනා . මේ එම අවස්ථාව සිහිපත් කෙරෙන සේයාරූ කිහිපයක් .
සේයාරූ – ජනක මොහාන්




සංවිධායක මණ්ඩලය
වැඩිහිටි සුහද හමුව අනුශාසක: පූජ්‍යපාද කීඹිඇල කස්සප හිමි
කාරක සභාව: සුගත් එදිරිසිංහ, භද්‍රා ජයරත්න, කුසුම් බොරලුගොඩ, කුමුදු රත්නායක, ටයෝනි ද සිල්වා, යසා රාජපක්ෂ, නයනා දෙහිපොල, ක්‍රිශාන්ති වර්ණකුලසූරිය, ආශා විජේවික්‍රම, පුෂ්පා සමරනායක, අසංගා බෝගෙදර, අසෝකා ජයලත්, අසෝකා ගමාරච්චි, කාන්ති විජේතුංග, තරංගි විල්වර ආරච්චි, මාලි විජේසිංහ
වැඩසටහනේ සම්පත් දායකත්වය
සoකල්පය සහ සංවිධාන සහාය: තිස්ස ද සිල්වා, චෞද්‍රා ද සිල්වා
වැඩසටහන ඉදිරිපත් කිරීම: උපාලි රණසිංහ
රංග වින්‍යාසය: ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල කුරුවිට ආරච්චි, කෙත් රූ නර්තන පාසැලේ ඉමේෂා කෙත්මිණි, නර්තන ආචාරිනී පුෂ්පා සමරනායක
ශබ්ද පරිපාලනය: දින්නාග තෙවරප්පෙරුම
ආලෝකකරණය: කෝසල මකුලොළුව
සේයාරූ: ජනක මොහාන්
කැමරාකරණය :
එරංග හිදෙල්ල ආරච්චි
තවීන් ද සිල්වා


සංගීතේ ( නාට්‍යය) …….
රංගනය – පුෂ්පා සමරනායක, ප්‍රේමසිරි සමරවික්‍රම , ගර්ලින් පෙරේරා
පිටපත, පසුතල නිර්මාණය සහ අධ්‍යක්ෂණය: බන්දුල කුරුවිට ආරච්චි
හඬ මුසුව: මේඛලා සුබසිංහ , නිපුන් වේලතන්ත්‍රි , ඔනෙලි රිසිත්මා, කෝසල මකුලොළුව, නීලංග කීරගල, උදාර සත්සර , හිරුණි බටවල
පටිගත කිරීම, විශේෂ ප්‍රයෝග සහ සංස්කරණය: ගයාන් කොඩිතුවක්කු
ගීත ගායනය: හසන්තිකා කොඩිතුවක්කු , රෝහණ දිසානායක
තනුව සහ සංගීතය: සමන්ත වික්‍රමගේ

රංගනය – ගර්ලින් පෙරේරා, හයිසින්ත් වීරසූරිය, නිරංජලා අබේසිංහ, චන්ද්‍රා දිසානායක, දයා ප්‍රේමවර්ධන, දයා පත්තුවේආරච්චි.

ආරිච්චි බෝරිච්චි …….
රංගනය – සයිමන් නවගමුව, ප්‍රේමසිරි සමරවික්‍රම, තිස්ස ද සිල්වා, කරුණාරත්න බෙල්ලන, ලයනල් දිසානායක, ලීන් වීරසූරිය, බන්දුසේන අකුරැස්ස, සිරිතිලක ජයසිංහ

ගම අවුලන්නම් …….
රංගනය – නයනා ගුණවර්ධන, චන්ද්‍රානි ධර්මවිජය, මාලනී දිසානායක, දයා පත්තුවේආරච්චි, රෝහිණී ද සිල්වා, ශාන්ති අකුරැස්ස


කාල ගෝල …….
රංගනය – කරුණාරත්න බෙල්ලන, දයා ආරියරත්න

නියම ඇබෑර්තුව ( කෙටි නාට්‍යය )
රංගනය – ගර්ලින් පෙරේරා, කාන්ති සමරවික්‍රම, බන්දුසේන අකුරැස්ස , ශාන්ති අකුරැස්ස


අණබෙර නොංචි …….
රංගනය – සයිමන් නවගමුව , ප්‍රේමසිරි සමරවික්‍රම , තිස්ස ද සිල්වා

අන්දරේ ( කෙටි නාට්‍යය )
රංගනය – සරත් චන්ද්‍රසේකර, ලයනල් දිසානායක, ප්‍රේමසිරි සමරවික්‍රම, රෝහිණී ද සිල්වා,දයා ආරියරත්න, යසා රාජපක්ෂ
පිටපත: ආචාර්ය සරත් චන්ද්‍රසේකර
රංග වින්‍යාසය: බන්දුල කුරුවිට ආරච්චි


මාමයි බෑනයි ……
රංගනය – සයිමන් නවගමුව , සිරිතිලක ජයසිංහ

උදෑසනම පොඩි අපි දිව එනවා….
රංගනය – ප්‍රේමසිරි සමරවික්‍රම, කාන්ති සමරවික්‍රම, චන්ද්‍රානි ධර්මවිජය, දයා ප්‍රේමවර්ධන,දයා පත්තුවේආරච්චි, බන්දුසේන අකුරැස්ස, පුෂ්පා සමරනායක


කරකාර බදින්නට …….
රංගනය –
මාලනී දිසානායක , රෝහිණී ද සිල්වා, නයනා ගුණවර්ධන , චන්ද්‍රානි ධර්මවිජය,දේවිකා ජයසූරිය, කාන්ති සමරවික්‍රම. ශාන්ති අකුරැස්ස

මහ රෑ යාමේ ……
රංගනය – ලයනල් දිසානායක , චන්ද්‍රා දිසානායක

රැජිනට ඇන්දා….
රංගනය – රෝහිණී ද සිල්වා , ලයනල් දිසානායක, ලීන් වීරසූරිය, බන්දුසේන අකුරැස්ස