2024 ජූලි 27 වන සෙනසුරාදා

ටොරොන්ටෝවේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ගායන සහ නර්තන දක්ෂතා ඉදිරිපත් වුනු සත්සර රාවය
ප්‍රසංගයේ විශේෂ අවස්ථා
ඉදිරිපත් කිරීම – නිරංග විජේසූරිය
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
https://rupane.com/2024/07/27/rupane-episode-410-july-27-2024/

2024 ජූලි 20 සෙනසුරාදා

මිසිසාගා වැඩිහිටි සංවිධානයේ ප්‍රසංගයේ විශේෂ අවස්ථා – දෙවන කොටස
ඉදිරිපත් කිරීම – යෙනුලි මදෝරා කොතලාවල
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
https://rupane.com/2024/07/20/rupane-episode-408-july-13-2024-2/

රූපණ කණඩායම
විධායක නිෂ්පාදක – වීරා ෆොන්සේකා
මෙහෙයුම් අධ්‍යක්ෂක – ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි
නිර්මාණ අධ්‍යක්ෂක – අනුරුද්ධ වැලිගමගේ
සංස්කාරක – පුබුදු වනිගසේකර
වැඩසටහන් ඉදිරිපත් කරන සන්නිවේදකයින්
ආචාර්ය සරත් චන්ද්‍රසේකර , සංජීව අබේරත්න , සුනිමල් බාලසූරිය
සම්පත් පෙත්තාවඩු, මංජුලා වික්‍රමරත්න, අනුෂා කිංස්ලි, සුනිල් තෙන්නකෝන්
කල්ප සමරතුංග,නිරංග විජේසූරිය

2024 ජූලි 13 සෙනසුරාදා

මිසිසාගා වැඩිහිටි සංවිධානයේ ප්‍රසංගයේ විශේෂ අවස්ථා – පළමු කොටස
ඉදිරිපත් කිරීම – යෙනුලි මදෝරා කොතලාවල
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
https://rupane.com/2024/07/13/rupane-episode-408-july-13-2024/

2024 ජූලි 6 සෙනසුරාදා

කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රදේශයේ වාර්ෂිකව පැවැත්වෙන ආනන්ද සහ නාලන්දා ආදී සිසුන්ගේ
ක්‍රිකට් තරඟයේ 2024 විශේෂ අවස්ථා
ඉදිරිපත් කිරීම – සංජීව අබේරත්න
වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව
https://rupane.com/2024/07/06/rupane-episode-407-july-06-2024/