කැනඩාව විසින් වෙනිසියුලාව දඩුවම් පහරින් පරාජය කරමින් පළමු කෝපා ඇමරිකා තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වුණා.
පසුගිය සිකුරාදා රාත්රියේ වෙනිසියුලාවට එරෙහිව කැනඩාව මෙම ජයග්රහණය වාර්ථා කරමින් ඉදිරියට යනු ලැබුවා.
වෙනිසියුලාව 2011 වසරෙන් පසු ප්රථම වරට කෝපා ඇමරිකා අවසන් පූර්ව වටයට පැමිණීමට ඉඩ නොතබමින් අර්ධ අවසන් පූර්ව වටයේ දී ගෝල 1-1 ක් සම තත්ත්වයෙන් පසුව කැනේඩියානුවන් දඬුවම් පහර 4-3 ක් ලෙස වාර්ථා කරමින් මෙම ජය වාර්ථා කලා.