කැනඩාවේ මහ මැතිවරණය ගැන ඊලොන් මස්ක්ගෙන් ඉඟියක්.

කැනඩාවේ මහ මැතිවරණය ලබන වසරේ ඔක්තෝබර් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.එම මැතිවරණය ගැන ඉඟි පළකරන ලොව ධනවත්ම අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් පවසන්නේ, කැනඩාවේ එළඹෙන මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පරාජය වනු ඇති බවය.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය x ගිණුමෙහි තැබූ සටහනකිනි.

ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් මතුවී තිබේ. 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *