Categories: Travel

බෙල්ජියමේ Bruges වීදි දිගේ, අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු

බෙල්ජියමේ Bruges වීදි දිගේ….. යුරෝපා සංචාරයක මතකය නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ  බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක  කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්‍රංශයේ Calais වල ඉදන් ඩෝවර්  වරාය දක්වා වාහන ගෙනයන විශාල පාරුවෙන් ඉංග්‍රීසි ඕඩය  තරණය කරන්නයි අපේ බලාපොරොත්තුව. Bruges නගරය හරිම ලස්සන එකක්. වාහන නැවතුමෙන් කුඩා  උද්‍යානයක් හරහා අපේ සංචාරක නියාමකවරයා අපට නගර  චතුරශ්‍රය වෙත කැදවාගෙන ගියා.පැරණි මාදිලියේ පල්ලියක්  ගාව තිබුණු පාලමෙන් එගොඩ වෙලා පැරණි වීදියක් දිගේ  පැරණි ගොඩනැගිලි පහුකරගෙන අපි ඉදිරියට යනවා.  එතැන තියෙන ඇල මාර්ගය හරහා පැරණි පන්නයේ  බෝට්ටු, නවීන තාක්ෂණික අංග වලින් යුතු බෝට්ටුවල  නැගිලා සංචාරකයින් එහේ මෙහේ යනවා. මේ ඉසව්වට …

Read More
Categories: Variety

හඩ කැවුණු චිත්‍රපට සමග ලෝකයට එක්වෙමු , යූ ටියුබය හරහා සිංහලෙන් බලන වැඩසටහන් කිහිපයක්…..

අපට හොදින්ම හදට දැනෙන්නේ තමන්ගේ මව් බසයි. ඒ උපන්දා සිට හදට දැනුණු හැගීම් හොදින්ම සන්නිවේදනය කරන්නට සමත් එය හින්දයි.ලෝකයේ විවිධ…

Read More
Categories: Literature History

විප්‍රවාසීන් හා බැඳුණු වෙනස් සිංහල ගීත තුනක්

 විවිධ හේතු මත ශ්‍රී ලංකා භූමියෙන් පිටත ජීවත් වන ශ්‍රී ලංකාවේ උපන් මිනිසුන් සහ ගැහැනුන්ට කියන්නේ විප්‍රවාසීන් කියලයි.  ශ්‍රී  ලංකාවේ…

Read More
Categories: Short Stories

සිංහල කෙටිකතාව – මුහුණු , ජීවන කතන්දර – හෝඩියේ පන්තියේ ටීචර් , පරිවර්තිත කෙටිකතාව – පැයක කතාවක්

මුහුණු (කෙටිකතාව) සන්දීරා බස් එකේ ඇගේ ප්‍රියතම ආසනයේ වාඩි වෙලා උන්නා. දකුණු පැත්තේ තුන්වෙනි යුගල ආසනය. කවුළුව අසල. තුන්වෙනි යුගල…

Read More