Month: November 2024
මාලිමාවට ඓතිහාසික ඡයක්! – වාර්ථාරැසක් අලුත් කරයි.
ජාතික ජන බලවේගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක් සමගි ජන බලවේගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක් නව ප්රජාතන්ත්රවාදී…
උතුරේ ඡය ගැන ඉන්දියාවත් හොල්මන්.
සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී පක්ෂ අභිබවා, දෙමළ සුළුතරයේ සංස්කෘතික අගනුවර වන ශ්‍රී ලංකාවේ උතුරේ යාපනය දිස්ත්‍රික්කය, ජාතික ජන බලවේගය හෙවත් වර්තමානයේ…
මාලිමාව පාර්ලිමේන්තුවේ බලයඅල්ලයි.
2024 මහමැතිවරණයේ නිකුත් කෙරුණු ඡන්ද ප්‍රතිඵල වලට අනුව ජාතික ජනබලවේගය 10වන පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලය හිමිව තිබේ. සමස්ථ ප්‍රතිපලය…
ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය තවත් පුලුල්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ලියාපදිංචිය තහවුරු කර ඇති එකම සංගමය ලෙස ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ…
ඉන්දියාව පාකිස්ථානයට පිටුපායි.
1996 වසරෙන් පසු පාකිස්ථානය පළමු වරට ගෝලීය ඉසව්වක් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදීය.ඒ, කණ්ඩායම් අටකින් සමන්විත…
චිලී හමුවේ කැනඩා රග්බි කණ්ඩායම පරදී.
රුමේනියාවේ බුකාරෙස්ට් හි පැවති පිරිමි රග්බි තරඟයේදී කැනඩා කණ්ඩායම චිලී කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. කැනඩාවට එරෙහිව සෙනසුරාදා පැවති පිරිමි…
වනිඳුට නවසීලන්ත එක්දින තරගාවලිය අහිමිවේ.
නවසීලන්ත කණ්ඩායම සමග ආරම්භ වූ තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වනිඳු හසරංගට අහිමිව තිබේ. ඒ අනුව, දුෂාන් හේමන්ත…
ඩබ්‍රොව්ස්කි WTA ශූරතාව දිනාගත් පළමු කැනේඩියානු ක්‍රීඩිකාව බවට පත් වේ.
ඩබ්‍රොව්ස්කි සහ යුගල සහකරු නවසීලන්තයේ එරින් රවුට්ලිෆ් සෞදි අරාබියේ රියාද් හි පැවති WTA (කාන්තා ටෙනිස් සම්මේලන) අවසන් මහා තරගයේදී චෙක්…
බයකළා ඇති – ලංකාව අමෙරිකාවට කියයි.
නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්රදේශයේ සංචාරයෙන් වළකින ලෙසට මින් පෙර නිකුත් කර තිබූ ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරන…