Categories: සිංහල බ්ලොග් කවි මුතු

සිංහල බ්ලොග් කවි මුතු

රේල්ලුවට ගොඩවනු පෙර ඉර පිපෙන්නේ හිමිදිර දෑස ගැඹරෙනි මුනිවර මුනිවතක සංයමය අස සුවහසක් මල් සුපිපුණි… පීලි මත්තෙහි තාම දිලිහේය පිනි……

Read More
Categories: පරිවර්තන කවි

පරිවර්තන කවි

රතු කුරුල්ලා ඒ රතු කුරුල්ලාවෙන කිසිවෙකුටවත් නොහැකි වූ ලෙසතම පැහැයෙන් හාත්පස ගිනිලමින්මුළු සීත කාලය පුරාම පැමිණියේය ගේ කුරුල්ලන්ට මා කැමති…

Read More
Categories: මුහුණු පොතේ කවි අතරින්

මුහුණු පොතේ කවි අතරින්

ආදරේ වයසට නොයාවී කිසි දින මේ මලේ පෙතිවල කෙමියෙහී තැවරුන හාමිනේ දැනුනිද පුසුඹ මේ සුවදෙන ජීවිතේ කිසිදින ආදරේ නොමියෙන මෝරනා…

Read More
Categories: කවි පොතකින් පිටුවක්….

කවි පොතකින් පිටුවක්, බස්සෙක්, බර වාහනයක් සහ කරත්තයක්

අපි තරුකැට යා කරමු අපි කැමති විදිහට ඔරායන් කියන්නේ උස හීන්දැරී හාදයෙකුට  කැරළි කොණ්ඩයක් තියෙන  උරහිසේ ගිටාරයක් එල්ලගෙන බිම බලාගෙන…

Read More
Categories: Travel

ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි.ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට

යුරෝපා සංචාරයක මතකය ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි. අපි සමාජ අධ්‍යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්‍රිනිච් මධ්‍ය රේඛාව උඩ හිටගෙන. ග්‍රිනිච් මධ්‍ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්‍යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ. Royal Observatory රාජකීය තාරකා විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු ඒ තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්‍රයේ තිබෙන ග්‍රිනිච් මධ්‍ය රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless Steel පතුරු දෙකක් තබා තිබෙනවා.ඔබටත් ඒ සමරුව ඉදිරියේ ඉදගෙන සිහිවටන සේයාරුවක් ගන්න පුළුවන්.  රාත්‍රී කාලයට ඒ රේඛාව ලේසර් ආලෝක ධාරාවකින් එළිය කර තිබෙනු අපට බලන්නට පුළුවන් වුනේ අපි නවාතැන් ගත් හෝටලය ඒ අද්දරම තිබුනු නිසා. විශාල ඩොල්පින් මාළුවන් දෙදෙනෙකුගේ වලිග වලින් වැටෙන ඡეයාවෙන් වෙලාව කියැවිය හැකි අපූරු සැමරුමක් එළිමහනේ තිබෙනවා. අතීතයේ භාවිතා කල අඩි 40 ක  තරමේ දුරේක්ෂයකුත් , තවත් කෞතුක භාණ්ඩ රැසකුත් මේ වනවිට කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනවා. වරායේ තිබෙන නැව් වලට වෙලාව සකස් කරගැනීම සදහා වහලයේ සකස් කර තිබෙන සුවිසල් රතු බෝලය දවල් 12 ට පහලට වැටෙනවා. පැයක කාලයකට  පස්සෙ ආයෙමත් දවල් 1 ට එය නියමිත තැනට එසවෙනවා. Greenwich…

Read More
Categories: Community

වීරා ගේ මාධ්‍යය සේවයට ජාතික සම්මානයක්

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් 2015 වසරේ සිට රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් සහ 2024 සිට ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ්…

Read More
Categories: Variety

සොදුරු ඇබ්බැහිය . චිත්‍රපට තුලින් ලෝකය දකිමු, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව දැක්මක්

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව දැක්මක් – Relive the epic of The Ramayana Trail ශ්‍රී  ලංකාවේ නව ආදායම් ඉපයීම අවස්ථා…

Read More
Categories: Short Stories

සිංහල කෙටිකතාව – පාදඩයා, ජීවන කතන්දර- දෙද්දූව නත්තල,පරිවර්තිත කෙටිකතාව – අලුත ගෙනා මනාලිය

සිංහල කෙටිකතාව පාදඩයා නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල…

Read More
Page 3 of 9
1 2 3 4 5 9