Year: 2024
ලෝක නායකයෝ විලාසිතා දැක්මක….
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ…
ඔලිම්පික් සැමරුම ආසන්නයේ ප්‍රංශයේ දුම්රිය පද්ධතියට ප්‍රහාරයක්
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලෙහි සමාරම්භක උත්සවයට පැය කිහිපක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ප්‍රංශයේ අධිවේගී දුම්රිය පද්ධතියට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.…
2024 ඔලිම්පික් උළෙල ඇරඹේ
ප්‍රංශයේ පැරිස් නුවරදි 2024 ඔලිම්පික් උළෙල නිල වශයෙන් ආරම්භ වුවද පාපන්දු සහ සත් සාමාජික රග්බි තරග ඉසව්වල මූලික වටයේ තරග…
කෙල්ලෝ අවසන් මහා තරඟෙට
ආසියානු කුසලාන අවසාන පූර්ව වටයේ ශ්‍රී ලංකා – පාකිස්ථාන කණ්ඩායම් අතර පසුගියදා පැවැති තරගයේ ජය වාර්තා කරමින් අවසන් මහා තරගයට…
අසලංකගේ නායකත්වයෙන් ඹබ්බට?
වනිඳු හසරංග වෙනුවට චරිත් අසලංක ශ්‍රී ලංකා ජාතික T20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට නිල වශයෙන් පත් කර තිබේ.T20 නායකයා ලෙස වනිඳු…
2024 ඔලිම්පික්: කැනඩා කණ්ඩායම පැරිසියේදී පදක්කම් කීයක් දිනා ගනීද?
2024 ගිම්හාන ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන අතර කැනඩා කණ්ඩායම තරගාවලියේ ආධිපත්‍යය දැරීමට අපේක්ෂා කරයි.පසුගිය ජූලි 26 සිකුරාදා, නගරයේ…
Monster’ ලැව්ගින්න ඓතිහාසික කැනේඩියානු නිවාඩු නිකේතන නගරය විනාශ කරයි
ලැව්ගින්නක් කැනේඩියානු ඓතිහාසික සංචාරක නගරයක් වන ජැස්පර්( Jasper)සහ ඒ අවට ජාතික වනෝද්‍යානය විනාශ කරමින් පවතින අතර ඇල්බර්ටා පළාතේ (Alberta province)නිලධාරියෙකු…
රනිල් ‘ගේම්කාරයෙක්’නොවේ – අනුර කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් ‘ගේම්කාරයෙක්’ හෝ කපටියෙක් නොවන බව පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…