ටොරොන්ටෝ රැප්ටර්ස් හමුවේ බොස්ටන් සෙල්ටික්ස් පරදී.

ආර් ජේ බැරට්  RJ Barrett හා ස්කොටී බාන්ස් Scottie Barnes දක්ෂ ලෙස ලකුණු රැස් කිරීම මත ටොරොන්ටෝ රැප්ටර්ස් Toronto Raptors පසුගිය බදාදා බොස්ටන් සෙල්ටික්ස් Boston Celtics  පිලට එරෙහිව ලකුණු 110-97 ක ඡයග්‍රහනයක් පැසිපන්දු පිටියේ ඡයග්‍රහනයක් වාර්ථා කිරීමට සමත්විය.

2021-22 ජයග්‍රාහකයන් වන ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් Golden State Warriors. ටොරොන්ටෝ Toronto Raptors විසින් පරාජයට පත් කිරීමෙන් දින දෙකකට පසුව රැප්ටර්ස් Toronto Raptors (28-12)ලෙස වත්මන් ශූර සෙල්ටික් Celtics  පිලට එරෙහිව ජයග්‍රහණයක් වාර්ථා කළේය.

රැප්ටර්ස් සෙන්ටර් වෙනුවෙන් ජාකොබ් පෝල්ට්ල් Raptors centre Jakob Poeltl ලකුණු 16ක් ද, ග්‍රේඩි ඩික් Grady Dick ලකුණු 12ක් ද ලබා ගැනීමට සමත් විය.

මේ අතර Raptors සිකුරාදා Milwaukee Bucks වෙත පැමිණේ. ඒ එලබෙන සිකුරාදාදින ඔර්ලන්ඩෝ මැජික් Orlando Magic, හා බොස්ටන් සෙල්ටික්ස් Boston Celtics  අතර තරගය පැවැත්වීම සදහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *