
Toronto Blue Jays ටොරොන්ටෝ බ්ලූ ජේස් කණ්ඩායම right-handed pitcher Max Scherzer. මැක්ස් ෂර්සර් සමග ගිවිසුමකට අත්සන් කර ඇති බව වාර්තා වේ.
ඊ එස් පී එන් සහ නිව් යෝර්ක් පෝස්ට් ESPN and the New York Post පවසන්නේ මැක්ස් ෂර්සර් සහ ටොරොන්ටෝ බ්ලූ ජේස් කණ්ඩායම එක්සත් ජනපද ඩොලර් මිලියන 15.5 ක් වටිනා වසරක ගනුදෙනුවකට එකඟ වී ඇති බවයි.
40 හැවිරිදි ෂර්සර් පසුගිය වාරය ටෙක්සාස් රේන්ජර්ස් Texas Rangers සමඟ ක්‍රීඩා කළ අතර එහිදී ඔහු 3.95 ඉපැයූ ලකුණු සාමාන්‍යයක් සහ පහරවල් 40ක් සමඟින් 2-4 වාර්තාවක් පිහිටවූ නමුත් ආබාධයකට ලක්වීම හේතුවෙන් අවස්තාවන් වැඩි ප්‍රමාණයක් මග හැරුණි.
2023 දී Rangers සහ 2019 දී Washington Nationals සමඟින් ක්‍රීඩා කර ඇති ඹහු තුන් වතාවක් Cy Young සම්මානලාභී සහ දෙවරක් ලෝක ශ්‍රේණි ශූරයෙකි.ඔහුගේ වෘත්තීය නිත්‍ය වාර වාර්තාව 3.16 ERA සහ 3,407 පහරවල් සමඟින් 216-112 වේ.
බ්ලූ ජේස් විසින් ජනවාරි 21 වන දින ඩොලර් මිලියන 92.5 ක පස් අවුරුදු කොන්ත්‍රාත්තුවක් සඳහා outfielder Anthony Santander ඇන්තනි සැන්ටැන්ඩර් අත්සන් කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.