
හිටපු ටොරොන්ටෝ බ්ලූ ජේස් ක්‍රීඩක තරුවක්වූ ජෝස් බවුටිස්ටාFormer Toronto Blue Jays star slugger José Bautista 2025 කැනේඩියානු බේස්බෝල් හෝල් ඔෆ් ෆේම් Baseball Hall of Fame සමූහයේ සාමාජිකයෙක් ලෙස නම් කෙරිණි.කැනේඩියානු බේස්බෝල් ක්‍රීඩාවේ කීර්තිමතුන්ගේ සමූහයට ඇතුලත්වන නවතම සාමාජිකයින් පසුගිය බදාදා ප්‍රකාශයට පත් කළේය.බවුටිස්ටා හය වතාවක් MLB සමස්ත තරුවක් වූ අතර ඔහු බ්ලූ ජේස් කණ්ඩායමට තරඟ වාර දෙකකට නායකත්වය දුන්නේය.
ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ 2015 ඇමරිකානු ලීග් කොට්ඨාශ තරඟාවලියේදී ටෙක්සාස් රේන්ජර්ස් Texas Rangers කණ්ඩායමට එරෙහිව අමතක නොවන “බැට් ෆ්ලිප්” “bat flip” හෝම් ධාවනය සඳහා ය.බවුටිස්ටාට අමතරව බේස්බෝල් හෝල් ඔෆ් ෆේම් කණ්ඩායමට එක්වන්නේ හිටපු මේජර්-ලීග් පිතිකරු එරික් බෙඩාර්ඩ්former major-league pitcher Érik Bédard, කාන්තා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩිකා අමන්ඩා අසේ Women’s National Team standout Amanda Asayසහ කැනඩාවේ දිගුකාලීන බේස්බෝල් ප්‍රධාන පුහුණුකරුවෙකු වූ ග්‍රෙග් හැමිල්ටන් longtime Baseball Canada head coach and executive Greg Hamilton සමගය.