Categories: Business

තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක් (සංක්‍රමණිකයින් නොවන) ඇමරිකානුවන්…

Read More
Categories: SL Specials

පවුල් පිටින් සංචාරයට ලොව හොඳම රට ශ්‍රී ලංකාව.

ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන ‘‘කොන්ඩේ නාස්ට් ට්‍රැවලර්’’ හෙවත් සී.එන්. ට්‍රැවලර් සඟරාව 2025 මාර්තු කලාපයේ 2025 වසරේ පවුලකට එක්ව සංචාරය…

Read More
Categories: SL Political Summary

ට්‍රම්ප් ගේ තීරුබදු අස්සේ බටලන්දත් ඇවිලේ..

ගෙවුණු සතිය ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රිකව ඉතා වැදගත් හා තීරණාත්මක සතියක් බවට පත්විය. න් පළමුවැන්න බවට පත්වූයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව…

Read More
Categories: Sri Lankan News

ශ්‍රී ලංකාවේ ජනගහනය 14 ලක්ෂයකින් ඉහලට.

ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ…

Read More
Categories: Sri Lankan News

අවුරුද්දට ගමේ ගිය අයට කොළඔ එන්න විශේෂ බස් හා දුම්රිය සේවා.

අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය මගී ජනතාවට යලි කොළඔට පැමිණීම සදහා අවශ්‍යතාවය අනුව (පසුගිය 15 වැනිදා) දිනයේ සිට විශේෂ බස්…

Read More
Categories: Travel

වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා, වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.

නෙදර්ලන්ත සංචාරයක මතක 1…. වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා . නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර  සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්.  දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා. Zaansc  Schans සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී  මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා. ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්‍රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. ඒ සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ  ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා. පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්‍රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට ඒ වෙනස කියා පෑ බව කිවයුතුයි. ඒ 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්‍රයක්.        ඒ පරිශ්‍රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ්‍ය නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්‍රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.…

Read More
Categories: Canada News

ෆෙඩරල් මැතිවරණයේපූර්ව ඡන්ද විමසීම් සිකුරාදා සිට.

අප්‍රේල් 28 වන දින නිල මැතිවරණ දිනයට පෙර ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් සඳහා පූර්ව ඡන්ද විමසීම් (18…

Read More
Categories: Short Stories

සිංහල කෙටිකතාව – විරාම ලකුණු, ජීවන කතන්දර- එයාට වගේ එකක් ඇයි මට නැත්තෙ !, පරිවර්තිත කෙටිකතාව-බිරිඳ

සිංහල කෙටිකතාව විරාම ලකුණු “රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?” මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි…

Read More
Categories: Kavi, සිංහල බ්ලොග් කවි මුතු

සිංහල බ්ලොග් කවි මුතු

පින්තූරයක් නැත මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න” මුහුණ නිකටෙන් ඔසවාපිසදා කඳුළු බිඳුවක්රළු මහපටැඟිල්ලෙන්…”නිදිමත ඇස්…

Read More
Categories: Variety

නෙළුම් කුළුණ චිත්‍රපටය ගැන මුහුණු පොතේ සටහන්

ශ්‍රී ලංකාවේ ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වන නෙළුම් කුළුණ චිත්‍රපටය කැනඩාවේත් සමහර නගරවල ප්‍රදර්ශනය කෙරුනා. එය අධ්‍යක්ෂණය කල ඉලංගෝ රාම්…

Read More
Page 1 of 2
1 2