













කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුව විදහා දැක්වෙන සිංහල සහ දමිළ අවුරුද්ද සංකේතවත් කරමින් ටොරොන්ටෝවේ කැනඩා ශ්‍රී ලංකා සංගමය සංවිධානය කල 57 වන අළුත් අවුරුදු උළෙල 2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පිකරින් නගරයේදී පැවැත්වුනා. මේ එම අවස්ථාව මේපල් සිලෝන් කණ්‌ඩායමේ කැමරා කාචයට හසුවූ අයුරුයි .
සම්පූර්ණ සේයා රූ එකතුව බලන්න මේ දිගුවෙන් මේපල් සිලෝන් මුහුණු පොතට ගොඩ වෙන්න
SinhalaAndTamilNewYear #SriLankanCommunityCanada #MapleCeylon #PickeringEvents #SriLankaToronto #CSLA #SinhalaTamilNewYear2025 #SriLankanCulture #MulticulturalCanada #SriLankanEvents #SriLankaInCanada
https://www.facebook.com/mapleceylon













වචන දහසක් කියන පින්තූර - ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය
ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.