
2025 මැයි මස 31 වන සෙනසුරාදා දවස පුරා දී කැනඩාවේ වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානය එහෙමත් නැත්නම් කැනඩාවේ අපි පොදුවේ භාවිතා කරන “ මිසිසාගා පන්සලට” අඩුපාඩුවක්ව පැවති දාගැබ සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත උද්‍යානයක් විවෘත කිරීමේ උත්සවය පැවැත්වුනා . මේ ඒ දවසේ ගත් සේයාරූ කිහිපයක්











වචන දහසක් කියන පින්තූර - ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය
ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.