වායෝ සංගීත කණඩායමේ ටොරොන්ටෝ අත්දැකීම නොමිලේම බැලූ අපේ රසවතුන්

ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වායෝ සංගීත කණඩායමේ කැනඩා සංචාරයක අත්දැකීම ලබන්නට ටොරොන්ටෝ අවට ශ්‍රී ලාංකිකයින්ට පසුගියදා අවස්ථාව ලැබුණා. සම්පූර්ණයෙන්ම නොමිලයේ රස විදින්නට ලැබුණු එම විරල අවස්ථාව උදාකර දුන්නේ කලාවට ලැදි දානපති ව්‍යාපාරික සුදේශ් මුතු මහතා විසින් . වුඩ්බ්‍රිජ් නගරයේ Woodbridge Fall Fairgrounds උද්‍යානයේදී 2025 ජූනි මස 7 වන සෙනසුරාදා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා මේ ප්‍රසංගය පැවැත්වුණා. මේ එම අවස්ථාවේදී ලබාගත් සේයාරූ කිහිපයක්.

සේයාරූ උපුටා ගැනීම - ඇනටලියා මුහුණු පොත් පිටුවෙන් . https://www.facebook.com/ANATALIA.LK

වචන දහසක් කියන පින්තූර - ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය

ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *