
2027 සැප්තැම්බර් 27 වැනිදා විට්බි ලෑන්ඩ්මාක් සිනමා සංකීරණයේදී රාණි චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර දෙකක් සංවිධානය කෙරුනා. එහි සුවිශේෂීතාවය වුනේ රාණි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය හමුවීමට ටොරොන්ටෝ සිනමා රසිකයින්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවයි. නවමු අත්දැකීම් නිරතුරු ලබාදෙන රූපණ මාධ්‍ය ජාලය චිත්‍රපට ගෙන්වීමෙන් ඔබ්බට ගොස් කැනඩාවේ සිනමා රසිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදෙන ආයතනයක් ලෙස රසික ප්‍රසාදයට ලක්වුනා.








































වචන දහසක් කියන පින්තූර - ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය
ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.


