ටොරොන්ටෝවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට මහත් මෙහෙයක් කල කොන්සල් ජනරාල් තුෂාර රොද්‍රිගෝ සේවා ඇගයුම් උළෙලින්

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් 2022 -2025 කාල සීමාවේදී ටොරොන්ටෝවේ කොන්සල් ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහත් මෙහෙයක් කල ශ්‍රී ලංකා විදේශ සේවයේ තුෂාර රොද්‍රිගෝ මහතාගේ සේවය අගයමින් උපහාර උත්සවයක් පැවැත්වුනා . මේ එම අවස්ථාව මේපල් සිලෝන් කණ්‌ඩායමේ කැමරා කාචයට හසුවූ අයුරුයි .

සම්පූර්ණ සේයා රූ එකතුව බලන්න මේ දිගුවෙන් මේපල් සිලෝන් මුහුණු පොතට ගොඩ වෙන්න

https://www.facebook.com/mapleceylon

වචන දහසක් කියන පින්තූර - ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය

ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *