ෆාදර් ( Father ) චිත්‍රපටය ටොරොන්ටෝවේ තිරගත වූදා.

ෆාදර් ( Father ) චිත්‍රපටය 2026 ජනවාරි 17 වැනිදා විට්බි (Landmark, Whitby ) ලෑන්ඩ්මාක් සිනමාහලේදී තිරගත වුනා. මේ එයට එක්වූ පිරිසෙන් කොටසක්.

වචන දහසක් කියන පින්තූර – ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය

ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *