
2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා.
තරගාවලියේ තරග ආකෘතිය සහ කාලසටහන් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර නිමාවට පත්වූ 2026 පන්දුවාර 20/20 පිරිමි ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රි ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබුණා


