මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කථානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ. මේ අනුව මෙම ගැටළුව පාර් ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවේ. ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
Related Posts
විධායක කමිටු අනුමැතිය දෙන්න – එකඟ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – IMF කියයි.
දෙවැනි සමාලෝචනයට අදාලව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව…
රට වටා ප්‍රධාන මැයි රැලි 40ක්
1886 මැයි 01 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර මෝටර් රථ නිෂ්පාදනයේ යෙදුණු කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා සිදුකළ වැඩ වර්ජනයේදී…
ලංකාවේ පළමුවැනි තරු 7 හෝටලය 2025 එයි.
නකල්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ සුඛෝපභෝගී හෝටලය ලබන වසරේ විවෘත කිරීමට සූදානම් බව Aviyana හෝටල් ප්‍රධානී…