අරගලයෙන් පසු 6000ක් දේශපාලනයෙන් සමුඅරන්.
අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 6000කට ආසන්න පිරිසක් නොයෙක් හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.මේ සම්බන්ධයෙන් අදහස්…
අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 6000කට ආසන්න පිරිසක් නොයෙක් හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.මේ සම්බන්ධයෙන් අදහස්…
කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් ආදායම් නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ගම ප්‍රදේශයේ…
මීට සති කිපයකට පෙර කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කල යුතුයි යයි කියූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හා අනාගතයේ…
බංග්ලාදේශයේ අන්තර්වාර රජය පසුගිය සඳුදා ප්‍රකාශ කළේ බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂේක් හසීනා Sheikh Hasina නැවත ඩකා වෙත එවීය සඳහා…
නත්තල් දින අලුයම ඇති වූ ගින්නක් හේතුවෙන් ප්‍රින්ස් රූපට් හි මහල් නිවාසයක පදිංචි 100කට ආසන්න පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට යාමට…
දහස් ගනනක කැනේඩියානුවන්ගේ ආදරය දිණූ ‘තියඩෝර් ටූ’ ටග් යාත්‍රාව (Theodore TOO), Theodore Tugboat පසුගියදා දියේ ගිලී ගියේය . අනපේක්ෂිත අයුරින්…
රජයේ දත්ත වලට අනුව කැනඩාවේ opioid overdose ඔපියොයිඩ් අධික මාත්‍රාවෙන් සිදුවන මරණ පිටුපස ෆෙන්ටැනයිල් Fentanyl වැඩි වැඩියෙන් අන්තර්ගත බව අනාවරණය…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුය.
තවත් නැගී එන කැනේඩියානු පැසිපන්දු තරුවක් ලබන වසරේ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකට පිවිසෙනු ඇත.ට්‍රිස්ටන් බෙක්ෆර්ඩ් Tristan Beckford බදාදා නිවේදනය කළේ…
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථයන් ඇතුළුව එම ක්‍රීඩා සංකීර්ණය මුළුමුනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට රජය සූදානම් වේ. ඒ අනුව සුගතදාස…

