Author: Nirodha Kariyawasam
Starlink අන්තර්ජාල සේවය ගැන අවසන් තීරණය ලබන සතියේ
Starlink අන්තර්ජාල සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන…
ICC T20 ලෝක කුසලානයට කැනඩාව හොද සූදානමකින් – පලමු තරගය එක්සත් ජනපදය සමග.
ICC T20 ලෝක කුසලානයට කැනඩාව හොද සූදානමකින්පසුවන බව පුහුණුකරු පුබුදු දසනායක පවසනවා. ක්‍රීඩාවේ දැවැන්තයින් කිහිප දෙනෙකුට එරෙහිව විශ්මයට පත්කිරීමේ අපේක්ෂාවෙන්,කැනඩා…
සන්රයිසස් හයිඩ්‍රාබාද් පරාජය කළ කොල්කටා නයිට් රයිඩර්ස් තුන්වැනි වරටත් IPL ශූරතාවය දිනා ගනී..
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වැනි වරටත් IPL ක්‍රිකට් තරගාවලියේ කිරුළ දිනා ගත්තා. ඒ,…
පළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම…
ක්‍රීඩා සංගම් 4ක් තාවකාලිකව අත්හිටුවයි
වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී…
UNPයේ මැතිවරණ කල් දැමීමේ යෝඡනාවට පාර්ශව රැසකින් විරෝධය.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවුරුදු දෙකකට කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ…
සජිත් – අනුර විවාදය කොට උඩ
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවනවා.විවාදය සම්බන්ධයෙන්…
රත්නපුරේ පහත් බිම් ඡලයෙන් යටවෙයි.බලාගාර ආශ්‍රිත ජලධාරිතාව 53% දක්වා ඉහළට- වැසි සුළං මුහුදු යන්න එපා
දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 265කට අයත් පවුල් 9152ක පුද්ගලයන් 34,263 දෙනකු පසුගිය 30…
ඉල්ලා අස්වීමට බලකරන ඡන්දයෙන් කථානායක නූලෙන් බේරෙයි
පාර්ලිමේන්තුවේ කථානායක ග්‍රෙග් ෆර්ගස් සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා කොන්සර්වේටිව් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඡන්දයකින් බේරී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ…


