තිවංක පිළිමගෙයි සිතුවම් විනාශ මුඛයට
දකුණු ආසියාවේ ඉපැරණි කලාගාරයක් ලෙස සැලකෙන පොලොන්නරුව තිවංක පිළිමගෙය සඳහා ඉදිකර ඇති වහල නිසි ප්‍රමිතියකින් තොරවීම හේතුවෙන් එහි පෞරාණික සිතුවම්…
දකුණු ආසියාවේ ඉපැරණි කලාගාරයක් ලෙස සැලකෙන පොලොන්නරුව තිවංක පිළිමගෙය සඳහා ඉදිකර ඇති වහල නිසි ප්‍රමිතියකින් තොරවීම හේතුවෙන් එහි පෞරාණික සිතුවම්…
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.ඒ ලකුණු…
ජුනි මාසයේදී මෙක්සිකෝ කාන්තා පාපන්දු කණ්ඩායම කැනඩාවේ තරග සංචාරයකට සූදානම් වනවා. ඒ අනුව තර්ක දෙකක් මෙම සංචාරය තුළ පැවැත්වෙනු ඇති.…
අධිවේගී මාර්ගය 401සහ 403 ඇතුළු පළාත් මහා මාර්ගවල ඇතැම් තීරු ඔස්සේ වේග සීමාවන් ඉහල නැංවීමට ඔන්ටාරියෝ පළාත් රජයේ තීරණය කර…
බරපතල සුනඛ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ වැළැක්වීම සඳහා නගරය නව ක්‍රියාමාර්ග දියත් කිරීමට පටන් ගන්නා බව ටොරොන්ටෝ බලධාරීන් පවසනවා. ඒ…
රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම (04/24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී…
කැනඩාවේ පැසිපන්දු ක්‍රීඩක ජොන්ටේ පෝටර් ට ජාතික පැසිපන්දු සංගමය NBA විසින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා තිබෙනවා. කැනඩාවේ නිත්‍යානුකූල ඔට්ටු…
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික…
එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන්…
ටොරොන්ටෝ නගරයේ කුලී නිවාස සඳහා අය කරන ගාස්තුව සියයට බින්දුවයි දශම බින්දුවයි හතකින් අඩුවී ඇත. ඒ අනුව ගාස්තුවක් ඩොලර් 2782…

