කැනඩාවේ ඉදිකළ දෙමළ ජනසංහාර ස්මාරකයට ලක් රඡයේ දැඩි විරෝධය.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ…
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ…
පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා අරඹා ඇත.…
එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර අමෙරිකානු ඩොලර් බිලියන 142කට ආසන්න වටිනාකමකින් යුත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබේ. ධවල මන්දිරය…
මධ්‍යම කැනඩාවේ ඇවිළෙන ප්‍රධාන ලැව් ගින්නකින් දෙදෙනෙකු මිය ගොස් තවත් 1,000 කට තම නිවාස අතහැර යාමට සිදු වූ අතර, ලැව්ගිනි…
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස දෙමළ කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරී පත්…
ෆෙඩරල් ආගමන දත්ත වලට අනුව, පසුගිය 2024 වසරේ ජාත්‍යන්තර සිසුන් වාර්තාගත ලෙස කැනඩාවේ සරණාගත භාවය ඉල්ලුම් කර ඇත.ඊට අදාලව ඉල්ලීම් 20,245 ක් ගොනු…
කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවී ඇති දරුණු බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් පසුගිය (11) වැනිදා සවස් වරුවේ සිට…
කැනේඩියානු නව රඡයේ කැබිනට් මණ්ඩලය පසුගියදා දිවුරුම් දෙනු ලැබීණි.එය කැනේඩියානු ඉතිහාසයේ “සංකීර්ණ මොහොතක්” පිළිබිඹු කරන බව අගමැති මාර්ක් කාර්නි පවසයි.…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
පසුගිය ඉරිදා පැවති BMO වැන්කුවර් මැරතන් තරඟයට වාර්තාගත පිරිසක් සහභාගී වූ බව සංවිධායකයින් පවසති.කැනඩාවේ විශාලතම මැරතන් තරගය ලෙස සැලකෙන මෙම…

