PFA වසරේ ක්‍රීඩකයා සම්මානය තුන්වරක් දිනා ගනිමින් මොහොමඩ් සලා ඉතිහාසගත වෙයි.
ලිවර්පූල් වින්ග් ක්‍රීඩක මොහොමඩ් සලා, වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමයේ (PFA) වසරේ පිරිමි ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුණා.33 හැවිරිදි සාලා…
ලිවර්පූල් වින්ග් ක්‍රීඩක මොහොමඩ් සලා, වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමයේ (PFA) වසරේ පිරිමි ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුණා.33 හැවිරිදි සාලා…
එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්‍රිකට් ආයතනය…
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව…
වත්මන් ආණ්ඩුව කිසිවිටෙක මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි 60 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාව ‘දරුණු’ ස්වභාවයකින් යුක්ත…
තැපැල් සේවකයන් පසුගිය (20 වැනිදා) තුන් වැනි දිනයටත් ක්‍රියාත්මක කරනු ලැබූ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විදේශ රටවල්වලින් එවනලද කිලෝග්‍රෑම් පන්දහසකට අධික…
ආරක්ෂාව වැඩි කිරීමේ උත්සාහයක් ලෙස RCMP විසින් කැනඩා-ඇමරිකානු දේශසීමාවේ කොටසක් ඔස්සේ ඩ්‍රෝන් කොරිඩෝවක් හඳුන්වා දී තිබෙනවා .ඇල්බර්ටා, සස්කැච්වන් සහ මැනිටෝබා යන ප්‍රදේශවල දේශසීමාවේ ඩ්‍රෝන යානා මුර…
ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සංස්ථාව (OLG) සෑම ඔන්ටේරියානුවෙකුටම ලොතරැයි පතක් මිලදී ගැනීමකින් තොරව ඩොලර් මිලියනයක් දිනා ගැනීමේ අවස්ථාව ලබා දීමට…
කැනේඩියානුවන්ගේ වසරේ දෙවන කාර්තුවේදී මග හැරුණු ණය ගෙවීම් අනුපාතය පහත වැටුණද, පාරිභෝගිකයින් අතර ගැඹුරු බෙදීමක් පවතින බව නව Equifax Canada වාර්තාවක් පෙන්වා…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ,…

