ලොව බලවතුන් දෙදෙනා බූසාන් නුවරදී හමුවෙයි.
ලොව බලවත්ම රාඡ්‍ය නායකයන් දෙදෙනා වන චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය (30) වැනිදා දකුණු කොරියාවේ…
ලොව බලවත්ම රාඡ්‍ය නායකයන් දෙදෙනා වන චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය (30) වැනිදා දකුණු කොරියාවේ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලන්ඩනයේ සංචාරයක් කර රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සිටී…
ටොරොන්ටෝ බ්ලූ ජේස් වසර 32 කට පසු ඔවුන්ගේ පළමු ලෝක තරගාවලියේ ශූරතාව දිනා ගැනීම නැරඹීමට ඔබට අවශ්‍ය නම්, ඒ සදහා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය පසුගියදා තීරණය කර ඇත. ඒ…
ඉන්දියාවේ රංචිහිදී පසුගිය (26) වැනිදා නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්…
දිවයිනේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වැඩිම ශිෂ්‍යයන් සහ පාතාල ක්‍රියාකාරකම් දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 230,000කට අධික…
එළැඹෙන 2026 වසරේදී සංචාරය සඳහා ලොව හොඳම ගමනාන්ත 25 අතරට ශ්‍රී ලංකාවේ යාපනය ද එක්ව තිබේ. සංචාර සඳහා මාර්ගෝපදේශ තොරතුරු…
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව පුරා කෘත්‍රිම බුද්ධි (AI) කුසලතා සඳහා ඇති ඉල්ලුමේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මෙම ප්‍රවණතාව…
ඉදිකිරීම් ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන ආධුනිකත්ව පුහුණු වැඩසටහනක් ඉහළ නැංවීම සඳහා ඉදිරි වසර තුන තුළ ඩොලර් මිලියන 75 ක්…
හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ තීරුබදු පිළිබඳ ස්ථාවරය වැරදි ලෙස නිරූපණය කළ “වංචනික” දැන්වීමක් විකාශනය කළ බවට කැනඩාවට චෝදනා කිරීමෙන් පසු,…

