ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන්න. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ලක් රඡයෙන් ඉල්ලයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්…
මධ්‍යම කැනඩාවේ විශාල ප්‍රදේශයක මේ දිනවල දැඩි උණුසුමක් පවතින බැවින් තමන් ගැන පමණක් නොව අවදානමට ලක්විය හැකි අනෙක් අය ගැනද…
දින 12ක් පුරා මැදපෙරදිග උඩුයටිකුරු කළ ඊශ්‍රායල- ඉරාන යුද ගැටුමට තාවකාලික සහනයක් අත්කර දෙමින් දෙපාර්ශ්වයම සටන් විරාමයකට එකඟතාව පළ කර…
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබෙනවා. ඒ ශ්‍රී ලාංකීය…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තම රට ඇමරිකාව සමඟ සාකච්ඡාවලට එළඹෙන්නේ නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා. මේ…
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු කැනඩාවේ පැවති G7 කණ්ඩායමේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ,…
ඊළඟ තරග වාරයෙන් පසු, ටොරොන්ටෝ මේපල් ලීෆ්ස් රසිකයින්ට සෝෆාවේ වාඩි වී නිල් සහ සුදු පැහැති ක්‍රීඩකයන්ගේ හොකී තේජස පසුපස හඹා…
27 වසරක ඉඩෝරයකින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන තරගාවලියක ශූරතාව දිනා ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ මෙවර…
ආසියාවේ ප්‍රමුඛතම 15 සාමාජික රග්බි ශූරතාවලියේ පළමු තරගයට කොළඹ තුරඟ තරග පිටියේදි එක්වූ සංචාරක දකුණු කොරියානු පිල අවසන් මිනිත්තු 20දී…

