චිත්‍රපට වලින් ලෝකේ වටේ යමුද ?, වාර්තා චිත්‍රපට ඇසුරින් ලෝක සංචාරයක්.
ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ විශේෂ හැකියාව…
ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ විශේෂ හැකියාව…
සිංහල කෙටිකතාව රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද? ඉරට හැතැප්මයි. වෝව් ! ඉර අතන – අපි මෙතන එෆ්.එම් එකක නිවේදක…
කැනඩාවේ ප්‍රකාශයට පත්වන දසත පුවත්පතේ කලාපයක ළමා සාහිත්‍යය පිළිබද ලිපියක් පලවෙනවා. එහි අන්තර්ගතය තුලින් මට පෙනුණේ එය ලියා තිබෙන්නේ සුවිසල්…
ලංකාවෙන් බැහැරව ඉන්නා අපට සිංහල චිත්‍රපට බලන්නට ලැබෙන අවස්ථා විරලයි. අපි සිංහල චිත්‍රපට බලන්නේ ලංකාවෙන් ගෙනෙන සීඩී පටවලින් , ටීවී…
සිංහල කෙටිකතාව සීනි සම්බෝලය කාර්මික නිළධාරියකු වූ වීරසේන උන්නතිකාමි යැයි කිවහොත් එය වරදක් නොවේ. නිතරම උසස්වීම් ලබා ගැනීම සඳහා උත්සුක…
ලෝක සිනමාවේ ජීවිතය විනිවිද දකින නිර් මාණ රැසක් බිහි වී තිබෙනවා. වරින් වර ලෝක සිතියමේ විවිධ රටවලින් මතුවන ඒ නිර් …
කවියට ලාංකික ජන සමාජයේ විශාල තැනක් ලැබී තිබුනේ ඈත අතීතයේ පටන්ය. ජනකවි මුඛ පරම්පරාවෙන් පැවත ආ අතර සීගිරි…
සිංහල කෙටිකතාව තේ සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ,…
මා ලංකාවේ සිටියදී එකතු කල විවිධ පතපොත පිරි පොත් රාක්කයක්ද , පුවත්පත්, සගරා ආදියේ පලවූ මගේ ලිපි ඇතුලත් කබඩ් එකක්…
චිත්‍රපට ඇසුරින් ලෝක සවාරියක් චිත්‍රපට බලන සිනමා ලෝලියෙකුට භාෂාව නොතේරුණත් ඒ හරහා ලෝකෙ වටේ යන්න පුළුවන්. ඒ ඉංග්‍රීසි උප සිරැසි …