සංගරීගේ සහාය ලැබූ’LTTEසාමාජිකයාගේ’ බිරිඳ ඔහුගේ ඡන්ද බලප්‍රදේශයේ ජීවත් නොවූ බවට අනාවරණයක්.
ත්‍රස්තවාදී කණ්ඩායමේ “සාමාජිකයෙකුට” කැනඩාවේ නැවත පදිංචි වීමට ඉඩ දෙන ලෙස ෆෙඩරල් නිලධාරීන්ට බලපෑම් කරමින් තමා ඡන්දදායකයෙකුට උදව් කළ බවට මහජන…
ත්‍රස්තවාදී කණ්ඩායමේ “සාමාජිකයෙකුට” කැනඩාවේ නැවත පදිංචි වීමට ඉඩ දෙන ලෙස ෆෙඩරල් නිලධාරීන්ට බලපෑම් කරමින් තමා ඡන්දදායකයෙකුට උදව් කළ බවට මහජන…
කැනේඩියානුවන් ඇතුලුව ප්‍රඡාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ලොව පුරා වරෙන්තු නිකුත් කිරීම පිලිබදව කැනඩාව හොංකොං රාඡ්‍යය හෙළා දැක තිබෙනවා.…
ෆෙඩරල් රාජ්‍ය සේවයේ ආබාධ සහිත පුද්ගලයින් බඳවා ගැනීම, රඳවා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමට ෆෙඩරල් විගණකාධිපතිවරයා සැලසුම් කරයි.තොරතුරු වෙත ප්‍රවේශය හරහා කැනේඩියානු…
කැනඩාවේ පලාත් ප්‍රධානීන් පසුගිය බදාදා ඔන්ටාරියෝ හි පැවති සමුලුවේ තුන්වන සහ අවසාන දිනය සඳහා රැස්විය.එහිදී අභ්‍යන්තර වෙළඳාම, ඇප ප්‍රතිසංස්කරණ සහ…
ලොව පුරා බෝවන රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා කැනඩාවේ සහයෝගය කඩිනම් කරන ලෙස ඒඩ්ස් ක්‍රියාකාරීන් පිරිසක් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටී.ප්‍රමාදය ප්‍රධාන රෝගවලට…
කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර යාවත්කාලීන වෙළඳ ගිවිසුමක් සඳහා ඉලක්කගත දිනය යෙදී තිබියදී, අගමැති මාර්ක් කාර්නි පසුගිය සඳුදා එක්සත් ජනපද සෙනෙට්…
කැනඩාව විසින් අක්‍රිය කල ඩිජිටල් සේවා බද්දට ප්‍රතිචාර වශයෙන් ගූගල් සමාගම විසින් මීට පෙර ක්‍රියාත්මක කරන ලද දැන්වීම් සඳහා අයකල අධිභාරයක්…
පසුගිය සිකුරාදා සිට කැනේඩියානු හමුදාව CC-130 හර්කියුලිස් ප්‍රවාහන ගුවන් යානාවලින් ගාර්ඩන් හිල් ෆස්ට් නේෂන් හි ලැව්ගිණි තර්ඡනයට ලක්ව සිට පුද්ගලයින්…
එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්ෂක ඇමති ගැරී…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගෝස්තු 1 වන දින සිට සියයට 35 ක තීරුබදු පැනවීමට තීරණය කිරීමත් සමග ආරක්ෂා කිරීමට ෆෙඩරල් රජය පොරොන්දු…

