ඔන්ටාරියෝ පලාත් නායකයින්ගෙන් තවත් මැතිවරණ පොරොන්දු
ඹන්ටාරියෝ මැතිවරණයට දින ලංවත්ම අපේක්ෂකයන් විවිධ පොරොන්දු ලබාදෙමින් ඇත.PC Leader Doug Ford පළාත් නායක ඩග් ෆෝඩ් ජී ටී ඒ GTA.…
ඹන්ටාරියෝ මැතිවරණයට දින ලංවත්ම අපේක්ෂකයන් විවිධ පොරොන්දු ලබාදෙමින් ඇත.PC Leader Doug Ford පළාත් නායක ඩග් ෆෝඩ් ජී ටී ඒ GTA.…
එක්සත් ජනපද තීරුබදු පැනවීම කල් දැමීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එකට එක කිරීමේ පියවර මාලාවක් ඔ න්ටාරියෝ පළාත විසින්…
Toronto Regional Real Estate Board ටොරොන්ටෝ ප්‍රාදේශීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසන්නේ 2025 වසර සඳහා නිවාස අලෙවියෙහි සියයට 12.4 ක වැඩිවීමක්…
කැනඩාව සහ මෙක්සිකෝව සඳහා දින 30 ක තීරුබදු අත්හිටුවීමට එක්සත් ජනපදය තීරණය කර ඇත.දේශසීමා ආරක්ෂක පියවරයන් දැඩි කිරීමට දෙරටේ නායකයින්…
ඔන්ටාරියෝ පලාතේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර ප්‍රධාන පක්ෂ නායකයින් දෙදෙනෙක් ඇමරිකානු තීරුබදු පිලිබදව ඔවුන්ගේ අවධානය යොමු කළ අතර තුන්වැන්නා සංක්‍රමණ ප්‍රතිඥා…
ටොරොන්ටෝ හි ක්ෂය රෝගය (TB) 2024 දී වසර 20 කට පසු ඔවුන්ගේ ඉහළම මට්ටමට පැමිණ ඇත .ටොරොන්ටෝ මහජන සෞඛ්‍යය අංශය…
කැනේඩියානු ආනයන මත පනවා ඇති එක්සත් ජනපද තීරුබදු වල ආර්ථික බලපෑම නිෂේධනය කිරීමට තමන්ට කළ හැකි දේ අල්ප බව කැනඩාවේ…
ට්‍රම්ප්ගේ පවරා ගැනීමේ තර්ජනයත් සමග කැනඩාවේ දේශපාලන නායකත්වය මෑතකදී දුර්ලභ ඒකමතිකත්වයකට පැමිණ ඇත.ඒ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Donald Trump…
ඔන්ටාරියෝ බලධාරීන් සිය න්‍යෂ්ටික බලශක්ති ධාරිතාව පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.පසුගියදා ප්රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය ස්ටීවන් ලෙක් Stephen Lecce පැවසුවේ ඔන්ටාරියෝ…
කැනඩාවේ පරිසර බලධාරීන් පවසන්නේ ධ්‍රැවීය සුලිය දකුණට හමා යාමට පටන් ගන්නා බැවින් ටොරොන්ටෝහි උෂ්ණත්වය පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු…

