ජස්ටින් ටෘඩෝ (Justin Trudeau) මීළඟ මැතිවරණය තෙක් රැඳී සිටිය යුතුයි. මත විමසුමකදී කැනේඩියානුවන් කියයි.
ඡනප්‍රියත්වයෙන් අතිශයින් අඩු මට්ටමක සිටින නමුත් ඉදිරි මැතිවරණයේදී ජස්ටින් ටෘඩෝ (Justin Trudeau), ඔහුගේ පක්ෂයට නායකත්වය දීමට රැඳී සිටිනු ඇතැයි බහුතරයක්…


