කැනේඩියානු තරුණ සමාජ මාධ්‍ය තහනම සංකීර්ණ වන ලකුණු.
පසුගිය සෙනසුරාදා පැවති ෆෙඩරල් ප්‍රතිපත්ති සමුළුවේදී කැනේඩියානුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීමට හැකි වන වයස අවුරුදු 16 ලෙස නියම කිරීමට පක්ෂව ලිබරල්…
පසුගිය සෙනසුරාදා පැවති ෆෙඩරල් ප්‍රතිපත්ති සමුළුවේදී කැනේඩියානුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීමට හැකි වන වයස අවුරුදු 16 ලෙස නියම කිරීමට පක්ෂව ලිබරල්…
ඔන්ටාරියෝ හි මිලදී ගන්නා නව නිවාස සඳහා HST (Harmonized Sales Tax) වසරක් සඳහා අඩු කරන බව ෆෙඩරල් සහ ඔන්ටාරියෝ රජයන් නිවේදනය…
භූ දේශපාලනික සබඳතා සඳහා අර්බුදකාරී කාලයකදී කැනඩාව යුරෝපා සංගමයට බැඳීම ගවේෂණය කළ යුතු යැයි බහුතරයක් කැනේඩියානුවන් සිතන බව නව මත…
ඔන්ටාරියෝ හි මැතිවරණ කොට්ඨාශ දෙකක සහ ක්විබෙක්හි එක් කොට්ඨාශයක ඡන්දදායකයින්ට , අගමැති මාර්ක් කාර්නිට බහුතර රජයක් ලබා දිය හැකි අවස්ථාවක්…
කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආංශික තීරුබදු අඩු කිරීම සඳහා වන සාකච්ඡා “එක්තරා අර්ථයකින්” නැවත ආරම්භ වී ඇති බව කැනඩා-ඇමරිකානු වෙළඳ…
ඇන්ගස් රීඩ් ආයතනය විසින් කරන ලද නවතම විමසුමකට අනුව කැනඩාව තුල සමාජ මාධ්‍යවල වයස් සීමාවන් සඳහා දැඩි සහයෝගයක් දක්වන බවත්,…
‘NDPය නැවත පැමිණීම ආරම්භ වන’ බව අවී ලුවිස් ප්‍රකාශ කරයි.ඹහු මේ බව ප්‍රකාශ කලේ ෆෙඩරල් එන්ඩීපී පක්ෂයේ නායකත්වය ජයග්‍රහණය කිරීමෙන්…
ටොරොන්ටෝ වැනි ප්‍රධාන නගරවල සංවර්ධන ගාස්තු සියයට 50 කින් අඩු කිරීම සඳහා ෆෙඩරල් සහ ඔන්ටාරියෝ රජයන් ඩොලර් බිලියන ගණනක් වැය…
කැනඩාවේ රැකියා සහ සමාජ සංවර්ධන ආයතනය (ESDC) පසුගිය අඟහරුවාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆෙඩරල් අවම වැටුප වත්මන් පැයකට…
තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට…

