සිංහල කෙටිකතාව – පොසම් හදිසියක්, ජීවන කතන්දර – බත් පිගන් තුන සහ බඹරුන් ආ දවස්, පරිවර්තිත කෙටිකතාව- නිල් ඇස්
සිංහල කෙටිකතාව පොසම් හදිසියක් “මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!” උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත් පැත්තකින් නොතියා ඇනා…
සිංහල කෙටිකතාව පොසම් හදිසියක් “මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!” උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත් පැත්තකින් නොතියා ඇනා…
සිංහල කෙටිකතාව වීදුරු බුජම සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි…
සිංහල කෙටිකතාව ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර…
සිංහල කෙටිකතාව සල් නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ…
සිංහල කෙටිකතාව පිය සෙනෙහස එදින මහියංගනය බදුල්ල මාර්ගයේ වාහන තදබදයක් නොමැති වූ නිසා වාහන ධාවනය වූයේ අධික වේගයෙනි. මෙම අවස්ථාව…
සිංහල කෙටිකතාව – කළු කූඹි ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල…
සිංහල කෙටිකතාව දඩයක්කාරයා සහ ධවල හස්ථියා වනයේ සැරිසරන ධවල ඇතෙකු පිළිබඳ ප‍්‍රලාපය දඩයක්කාරයාගේ කනට ද වැටුණු නමුත් ඔහු එය මායිමකටවත්…
සිංහල කෙටිකතාව ඉබ්බි ඉබ්බි ගැන මතකය හදිසියේම මගේ හිතට කඩාවැදුණේ පලා මිටියක් සුද්ද කරද්දී කියා කීම එතරම්ම සම්භාව්‍ය නැත. එහෙත්…
සිංහල කෙටිකතාව පනාව මේසන් සහ වඩු වැඩද හොඳින් දැනසිටි බාස් කෙනෙකුවූ සිරිපාලට ඩුබායි යාමට ලැබුනේ අහම්බෙනි. වලස්මුල්ල ප්‍රදේශයේ ඉපිද, ගමේම…
සිංහල කෙටිකතාව විරාම ලකුණු “රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?” මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි…

