වැන්කුවර් මැරතන් තරඟයට ධාවකයින් 25,000 ක්.
පසුගිය ඉරිදා පැවති BMO වැන්කුවර් මැරතන් තරඟයට වාර්තාගත පිරිසක් සහභාගී වූ බව සංවිධායකයින් පවසති.කැනඩාවේ විශාලතම මැරතන් තරගය ලෙස සැලකෙන මෙම…
පසුගිය ඉරිදා පැවති BMO වැන්කුවර් මැරතන් තරඟයට වාර්තාගත පිරිසක් සහභාගී වූ බව සංවිධායකයින් පවසති.කැනඩාවේ විශාලතම මැරතන් තරගය ලෙස සැලකෙන මෙම…
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින පිටියේ සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.…
2025 ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරඟාවලියේ මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.…
Former Canada captain Christine Sinclair කැනඩා පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකා ක්‍රිස්ටීන් සින්ක්ලෙයාර් සහ per League co-founder Diana Matheson උතුරු සුපර්…
ජුනි 1 වනදා සිට එංගලන්තයේ කාන්තා පාපන්දු ක්‍රීඩා සඳහා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි පාපන්දු සංගමය නිවේදනය…
ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා, WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි…
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන 27වැනිදා කොළඹදි ආරම්භවීමට නියමිතය. තරගාවලියට සහභාගීවන චමරි අතපත්තුගේ නායකත්වයෙන්…
පසුගිය අඟහරුවාදා පැවති අවසන් සුදුසුකම් ලැබීමේ වටයේදී කැනඩාවේ ගේබ්‍රියෙ ඩයල්ලෝ ක්‍රොඒෂියානු ප්‍රවීණ ක්‍රීඩිකා බෝර්නා කොරික් හමුවේ පරාඡයට පත්විය. ඒ තරගවට…
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ජිමී ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනැමීමට නියමිතය.ඔහුගේ ක්‍රිකට් දිවියේ වාර්තාගත අවසන් ටෙස්ට් තරගයෙන් වසරකට පසු…

