Categories: Sport News

ලෝක මල්ලවපොර ක්‍රීඩාවේ විශිෂ්ටයකු වූ හල්ක් හෝගන් මියයයි.

සමස්ත ඇමරිකානු මල්ලවපොර ශූරයකු මෙන්ම 80 හා 90 දශකවල මල්ලවපොර ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය කරලීමට දායක වූ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයකු…

Read More
Categories: Sport News

යාප­න­යට ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යක්- මහ­නු­ව­රට සින්ත­ටික් ධාවන පථ­යක්.

යාප­නය ප්‍රදේ­ශය කේන්ද්‍ර‍කොට අංග­ස­ම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යක් ඉදි කිරී­මට කට­යුතු යොදා ඇතැයි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැව­සීය. මෙතෙක් ගෘහස්ථ…

Read More
Categories: Sport News

ටොරොන්ටෝ රැප්ටර්ස් –  මාටින් සහ රොඩී සමග ගිවිසුමකට එළඹේ.

ටොරොන්ටෝ රැප්ටර්ස් කණ්ඩායම අලිජා මාටින් සහ ඩේවිඩ් රොඩී Alijah Martin and David Roddy,  සමග තරග කොන්ත්‍රාත්තුව සදහා ගිවිසුමක් අත්සන් කිරීමෙන්…

Read More
Categories: Sport News

ඔස්ට්‍රියානු Skydiving ශූරයා මියයයි.

ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් ශූරයෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි බෝම්ගාට්නර්, තම පැරග්ලයිඩරයේ පාලනය නැති වී ඉතාලියේ…

Read More
Categories: Sport News

2024 –  ශ්‍රී ලංකා වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්

2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය…

Read More
Categories: Sport News

ඇල්බර්ටා හි  සංක්‍රාන්ති ලිංගිකයන්ට ක්‍රීඩා තහනමක්. පළාතෙන් පිටත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිදහසක්.

මෙම සරත් සමයේදී ඇල්බර්ටා ප්‍රාන්තය සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රීඩා තරග තහනම් කරමින් නව රෙගුලාසි පනවනු ලැබුවද, පළාත තවමත් පළාතෙන්…

Read More
Categories: Sport News

බංග්ලා­දේශය හමුවේ ලංකාවට ලැඡ්ඡා සහගත පරාඡයක්.

සංචා­රක බංග්ලා­දේශ පිල හා ශ්‍රී ලංකාව අතර තීර­ණා­ත්මක අව­සන් විස්සයි20 තරග‍යේ තවත් පන්දු 21ක් ඉති­රිව තිබි­යදී කඩුලු 8ක ජයක් ලැබූ…

Read More
Categories: Sport News

FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන ශූරතාව චෙල්සි දිනා ගනී.

එංගලන්තයේ ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායම වන චෙල්සි කණ්ඩායම, මෙවර පැවති FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශූරතාවය…

Read More
Categories: Sport News

ෆෝර්ජ් FC කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් කැනේඩියානු ශූරතාවලියෙන් CF මොන්ට්‍රියල් කණ්ඩායම පරාජය කරයි

කැනේඩියානු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ට්‍රිස්ටන් බෝර්ජස් සහ කයිල් බෙකර් මිනිත්තු තුනක පරතරයකින් ගෝල ලබා ගනිමින් හැමිල්ටන්ගේ ෆෝර්ජ් කණ්ඩායම…

Read More
Categories: Sport News

වසර 06කට පසු බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක්.

බංග්ලා­දේ­ශය සහ ශ්‍රී ලංකාව අතර තරග තුන­කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය­ගත් ශ්‍රී ලංකාව වසර 6කට පසු එක්දින තර­ගා­ව­ලි­ය­කදී…

Read More
Page 18 of 44
1 16 17 18 19 20 44
Total visits Today