ලොව ඉහළම ක්‍රීඩකයින් 20 දෙනා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලියේදී වැඩි ත්‍යාග මුදලක් ඉල්ලයි
ශ්‍රේණිගත කිරීම්වල ඉහළතම කාන්තා සහ පිරිමි ක්‍රීඩකයින් 20 දෙනා වැඩි ත්‍යාග මුදලක් ඉල්ලා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරට ලිපි යොමු කර…
ශ්‍රේණිගත කිරීම්වල ඉහළතම කාන්තා සහ පිරිමි ක්‍රීඩකයින් 20 දෙනා වැඩි ත්‍යාග මුදලක් ඉල්ලා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරට ලිපි යොමු කර…
බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද නවතම FIFA ශ්‍රේණිගත කිරීම්වලට අනුව කැනඩාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණ මෙතෙක් පැමිණි හොඳම ශ්‍රේණිගත කිරීම වූ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක්…
ටොරොන්ටෝ බ්ලූ ජේස් Toronto Blue Jays කණ්ඩායම ඔවුන්ගේ 2025 මේජර් ලීග් බේස්බෝල් වාරය 2025 Major League Baseball season පසුගියදා පස්වරුවේ…
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි…
ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව හිමිව තිබේ.12 වැනි වරට පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය, ලෝක ගෘහස්ථ…
ලොව වඩාත් ආකර්ශනීයම මෙන්ම අතිදැවැන්තම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය එළැඹෙන 22වනදා ආරම්භවීමට නියමිතය.2008 වසරේදී ආරම්භ…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය…
FIFA ලෝක කුසලානය ටොරොන්ටෝ වෙත පැමිණීමට දින 451 ක් ඉතිරිව තිබියදී, නගර උප කමිටුව ඇදුම් , විවේකාගාර සහ ටිකට්පත් මිලදී…
ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පවත්වා 2027 වසරට වසර 150ක් සම්පූර්ණ වන අතර, එම සංවත්සරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර…

