මෙසී – රොනාල්ඩෝ ආධිපත්‍යය බිඳ දැමූ ලෝක පාපන්දු පිටියේඅලුත්ම වීරයා
ලෝක පාපන්දු පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයාට පිරිනැමෙන ‘Ballon d’Or‘ වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ ස්පාඤ්ඤයේ සුපිරි…
ලෝක පාපන්දු පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයාට පිරිනැමෙන ‘Ballon d’Or‘ වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ ස්පාඤ්ඤයේ සුපිරි…
අයිවරි කෝස්ට් සහ නයිජීරියාව අතර ලේගොස් නුවරදී ඊයේ (24) පැවති 20යි 20 තරගයේදී අයිවරි කෝස්ට් කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 7කට…
ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර රෆායල් නඩාල් කඳුළු පිරි දෙනෙතින් ඊයේ වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගත්තේ ය.ඔහුගේ ආදරණීය රසිකයින්ට පණිවිඩයක් නිකුත් කරමින්,…
2034 වසරේ සවුදි අරාබියේදී පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සවුදි අරාබියේ ඉදිකිරීමට නියමිත නව පාපන්දු ක්‍රීඩාංගණයේ සැලැස්ම…
රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අන්තර්ජාතික තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට ගස් මුදුන්වලට නැගීම තහනම් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා…
ඔලිම්පික් ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ මත ක්‍රියා කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික්…
යකඩ මයික් යනු මයික් ටයිසන්ට තවත් නමකි. එහෙත් මේ සටන්කාමීයාගේ අපූර්ව දක්ෂතා යට කරමින් මතු වුණේ නොසැළකිල්ල සහ නොහොබිනා හැසිරීම්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ලියාපදිංචිය තහවුරු කර ඇති එකම සංගමය ලෙස ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ…
1996 වසරෙන් පසු පාකිස්ථානය පළමු වරට ගෝලීය ඉසව්වක් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදීය.ඒ, කණ්ඩායම් අටකින් සමන්විත…
රුමේනියාවේ බුකාරෙස්ට් හි පැවති පිරිමි රග්බි තරඟයේදී කැනඩා කණ්ඩායම චිලී කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. කැනඩාවට එරෙහිව සෙනසුරාදා පැවති පිරිමි…

