ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි.
එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.ඔහු මේ බව නිවේදනය කළේ සමාජ මාධ්‍ය…
එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.ඔහු මේ බව නිවේදනය කළේ සමාජ මාධ්‍ය…
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙමින් ඉතිහාස පොත් අතරට එක්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත්…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල්…
කැනඩාවේ ලෝක කනිෂ්ඨ හොකී කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ නඩුව පසුගියදා ලන්ඩනයේ ඔන්ට් අධිකරණයේදී විභාගයට ගැණුනා. Dillon…
ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය…
ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී කසක්ස්ථානය පරාජය කරමිනි.ආසියානු රග්බි පළමු කොටසේ…
කැනඩාවේ ගෝල්ෆ් ක්‍රීඩාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කෙවින් බ්ලූ කැනඩාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. බ්ලූ golf ක්‍රීඩාව…
ඇමරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නිවේදනය…
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ. නව තරග…
ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ලකුණු බිංදුවට කඩුලු 7ක් දවාගනිමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දුනීසියාවේ ක්‍රීඩිකාවක් සමත් වී ඇති බව වාර්තා වෙයි.17…

