කෙල්ලන්ගේ T20 ආසියානු කුසලානය දඹුල්ලේදී ඇරැඹේ
2024 කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය පසුගිය ජූලි 19 වැනිදා රංගිරි දඹුලු අන්තර්ජතික්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.තරග 15කින් සමන්විත මෙම…
2024 කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය පසුගිය ජූලි 19 වැනිදා රංගිරි දඹුලු අන්තර්ජතික්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.තරග 15කින් සමන්විත මෙම…
කැනඩාව පැරිසියේ පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 338ක් සහභාගි කිරීමට නියමිතයි.කැනේඩියානු ඔලිම්පික් කමිටුව පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියේ නායකත්වයට සූර්ය කුමාර් යාදව් පත්කරමින් ඉන්දීය…
කැනඩාවේ පුහුණුකරු ජෙසී මාර්ෂ් බලාපොරොත්තු වන්නේ කෝපා ඇමරිකා තරඟාවලියේදී තම කණ්ඩායමේ සාර්ථකත්වය ද්විත්ව ජාතිකයින් වෙනත් රටකට ක්‍රීඩා කිරීම ගැන දෙවරක්…
එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පසුගියදා සමු දුන්නේය.ඔහු ටෙස්ට් පිටියට සමුදුන්නේ වැඩිම ටෙස්ට්…
කැනඩාවට එරෙහිව පසුගිය සෙනසුරාදා ඔටාවා හි පැවති රග්බි තරගයෙන් ලකුණු 73-12 ක ජයක් අත්කර ගැනීමට ස්කොට්ලන්තය සමත්වුණා. ශ්‍රේණිගත කිරීම්ලෙ 21…
ඇමරිකානු නළුවකු සහ මල්ලවපොර ක්‍රීඩකයකු වන ජෝන් සීනා ලෝක රෙස්ලින් ක්‍රීඩා (WWE) ඉසව් සඳහා තරඟ කිරීමෙන් විශ්‍රාම යන බව පසුගියදා…
කැනඩාවේ බියන්කා ඇන්ඩ්‍රෙස්කු ( Bianca Andreescu) බදාදා විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ තෙවැනි වටයට පිවිසියේ තරගවට 6-3, 7-6 (5) ලෙස චෙචිනියාවේ ලින්ඩා නොවොස්කා…
ඕස්ට්‍රේලියාවේ සරණාගත ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවීමට උදව් කරන ලෙස හිටපු ඇෆ්ගනිස්ථාන කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. 2010 දී…
2024 පැරිස් ඹලිම්පික් ක්‍රීඩා උලළෙ තවත් සතිතුනකට ආසන්න කාලයකදී ආරම්භ වීමට නියමිතයි. මූලික අදියරේ දී පිරිමි පාපන්දු, පිරිමි සත් සාමාජික…

