මැදපෙරදිග ගැටුම් නිසා 2026 ෆෝමියුලා 1 තරග දෙකක් අවලංගු කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින වාතාවරණය හේතුවෙන්, අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2026 ෆෝමියුලා 1 තරගාවලියේ බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී…
මැදපෙරදිග කලාපයේ පවතින වාතාවරණය හේතුවෙන්, අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2026 ෆෝමියුලා 1 තරගාවලියේ බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී…
ක්‍රීකට් පිටියේ විනිසුරුගේ තීරණවලට අභියෝග කරමින් ඒවා තුන්වැනි විනිසුරුට ඉදිරිපත් කෙරෙන ඩීආර්එස් ක්‍රමවේදය (Decision Review System) නොඑසේ නම් විනිසුරු තීරණ…
තුන්වන කාල පරිච්ඡේදය ආරම්භ වී තත්පර 36 ක් ගතවෙද්දී, මේපල් ලීෆ්ස් කණ්ඩායම 3-1 ක පසුබෑමකින් පසු නැවත තරගාවලියට අවතීර්ණ වෙමින්,…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රීඩක ගැරී කර්ස්ටන් (Gary Kirsten) පත් කළ බව…
ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේදී කණ්ඩායමට නවාතැන් ලබාදුන් හෝටලයෙන් පළාගිය ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට තම රට විසින් සරණාගතභාවය ලබාදෙන…
මෙවර ශීත ඹලිමිපික් උළෙලේදී කැනඩාවට හිමිවූයේ පසුගිය වසරවලට වඩා අඩු ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක්. 2022 බීජිං ඔලිම්පික් උළෙලේදී කැනඩාව පදක්කම් 26ක්…
මෙම ගිම්හානයේ 2026 පාපන්දු ලෝක කුසලානයට ඉරානය සහභාගී වේද යන්න තමාට “කම් නැත” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට පැවරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග සාකච්ඡා සිදුකරමින්…
මිලානෝ කෝර්ටිනා ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 5ක් ඇතුළුව පදක්කම් 21ක් දිනා ගනාගත් කැනඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය සඳුදා…
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයේ දේශීය හා විදේශීය හැසිරීම හේතුවෙන් එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟ රසිකයින් විසින් වර්ජනය…

