‘විශ්වවිද්‍යාල ගැටලු නොවිසඳුනොත් ඊළඟ ‘බැච්’ එක ගන්නේ නෑ’- විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් දැඩි තීරණයක්.
විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට ආණ්ඩුවෙන් විසඳුම් නොලැබුණහොත් මීළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවා නොගැනීමට ආචාර්යවරු තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති…


