තැපැල් වර්ඡනය දිගටම.කිලෝ 5000ක තැපැල් මලු ගුවන්තොටුපොලේ – ලක්ෂ 17කට ආසන්න තැපැල් මලු තැපැල් කාර්යාලවල.
තැපැල් සේවකයන් පසුගිය (20 වැනිදා) තුන් වැනි දිනයටත් ක්‍රියාත්මක කරනු ලැබූ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විදේශ රටවල්වලින් එවනලද කිලෝග්‍රෑම් පන්දහසකට අධික…


