Categories: Sri Lankan News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන්න. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ලක් රඡයෙන් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්…

Read More
Categories: Sri Lankan News

අස්වැසුම, කොත්තු රොටි, මැල්ලුං, අවුරුදු හා “බයිලා” ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබෙනවා.  ඒ ශ්‍රී ලාංකීය…

Read More
Categories: Sri Lankan News

දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ…

Read More
Categories: Sri Lankan News

කෙහෙළිය ගෙන්වපු  බාල බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව…

Read More
Categories: Sri Lankan News

මෙය අවසාන IMF වැඩසටහන විය යුතුයි. ඡනපති අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට…

Read More
Categories: Sri Lankan News

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට.රහස් ඡන්දයට විපක්ෂයේ විරෝධය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන…

Read More
Categories: Sri Lankan News

ජනාධිපති අනුර දිසානායක ඡර්මානු ඡනපති හා විදේශ ඇමති හමුවේ.

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier)  විසින් පසුගිය  (11)…

Read More
Categories: Sri Lankan News

ජාතික සත්ත්ව සංග­ණ­න වාර්තාව එලිදකී. නිර්දේශ කිහිපයක් ලබාදෙයි.

රිළ­වුන් මිලි­යන 5.17ක් (ලක්ෂ 50) සහ වඳු­රන් මිලි­යන 1.74ක් (ලක්ෂ 20) ශ්‍රී ලංකාවේ ගොවි­බිම් සහ ගෙවතු ආශ්‍රි­තව සිටින බව ඉකුත්…

Read More
Categories: Sri Lankan News

උතුරේ ඉඩම් ආරවුල් තවමත් අභියෝගයක්.  එක්සත් ජාතීන් කියයි.

ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්වලින් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රජාවන්ගේ ආදායම වැඩි කරගෙන තිබුණ ද ඉඩම් ආරවුල් තවමත් ප්‍රධාන…

Read More
Categories: Sri Lankan News

හිටපු බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය යළි රිමාන්ඩ්

ජනා­ධි­පති පොදු සමාව අව­භා­විත කර­මින් බන්ධ­නා­ගා­ර­ගත කර සිටි සිර­ක­රු­වකු අනී­තික ආකා­ර­යට බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත…

Read More
Page 24 of 52
1 22 23 24 25 26 52
Total visits Today