මින්පසු අවසර නැතිව ඡනපති රුව බෑ.
රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද…
රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද…
තීරණාත්මක වූ ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව පසුගිය…
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම (11) වැනිදා මධ්‍යහ්න 12.00ට අවසන් වුණා. නාම යෝජනා පත්‍ර භාර ගැනීම…
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු කිහිපදෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර තිබේ. ජාතික…
හිටපු ඇමැති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කරයි. බහුතර බලයක් නොලැබුණහොත් තීරණවලට බලපෑම්…
ශ්‍රී ලංකාවේ නව පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග සවිස්තරාත්මක සාකච්ඡාවක නොයෙදෙන අතර, වැඩපිළිවෙලේ ඉදිරි මග පෙන්වීම සඳහා අභිනවයෙන් තේරී…
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන තීරු බදු රහිත වාහන බලපත්‍රය ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමේ යෝජනාව ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කැබිනට්…
අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මතුගම ආදාහනාගාරයේදී පසුගිය (30) වැනිදා පස්වරුවේ සිදුකෙරිණි.ඒ ප්‍රදේශවාසීන් ඇතුළු…
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර (Diplomatic passport) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්…

