ජනාධිපති ධුර කාලය ගැන ව්‍යවස්ථා සංශෝධනයක්.
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය සම්බන්ධයෙන් කිසිදු සැකයක් සහ නොගැළපීමක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සංශෝධනයක් ගෙන ඒමට ජනාධිපතිවරයා ඉදිරිපත්…
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය සම්බන්ධයෙන් කිසිදු සැකයක් සහ නොගැළපීමක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සංශෝධනයක් ගෙන ඒමට ජනාධිපතිවරයා ඉදිරිපත්…
හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා පසුගියදා කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන…
අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය,…
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර්…
බරපතල වැඩ සහිත වසර 03 සිරදඬුවම් නියම වූ තමන්ට ඇප නියම කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ඉල්ලීම…
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් වන අතර 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපති…
එළඹෙන ජුලි මස 17න් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
එක්සත් රාජධානියේ මහ මැතිවරණය ලබන ජූලි 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.අන් කවරදාටත් වඩා මෙවර මහ මැතිවරණයට බ්‍රිතාන්‍ය දෙමළ ජාතිකයන් අපේක්ෂකයන්…
එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල් පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත්,…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය පසුගිදා බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය. ඒ, 2015 දී තරුණයකු පැහැරගෙන ගොස්…

